නූපන් මලක්
වල් වැදුන ලැහැබ වල
ලස්සනම මල් ගස්
තවම හති දමනව ඇති
හතර වට බඹර මැහි
කැරකිලා වියරුවෙන්
උන්ගෙපැනි බොනව ඇති
බබරුන්ට පින් නොදී
තව කැකුලු
අකලට පූදිනවා ඇතිරෝස වුව
අකලට පීදුනේනම්
පිලී ගද යැයි
මිනිසුන් නිතර තලනවා ඇති
ලස්සනම මල් ගස්
තවම හති දමනව ඇති
හතර වට බඹර මැහි
කැරකිලා වියරුවෙන්
උන්ගෙපැනි බොනව ඇති
බබරුන්ට පින් නොදී
තව කැකුලු
අකලට පූදිනවා ඇතිරෝස වුව
අකලට පීදුනේනම්
පිලී ගද යැයි
මිනිසුන් නිතර තලනවා ඇති
(සඳූනි තෙන්නකෝන්)

0 Comments