ADD

විරහිත බලාපොරොත්තුව

 


විරහිත බලාපොරොත්තුව


කාන්තාර කොයිතරම් කර්කශ වුනත්
ලෝකෙ තියෙන සරුම තැන තමයි ඒ
පුන්චි වතුර බින්දුවකින් හරි
ලොකු බලාපොරොත්තුවක් එක්ක
පුන්චි පැලයක් ඉන්දන්න එයාට පුලුවන්  
කාන්තාරයත් මනුස්ස හිතක්නම් 
පැලයක්නම් පැලවෙන එක හීනයක් විතරමයි......


                   (සඳූනි තෙන්නකෝන්)

Post a Comment

0 Comments