පාටකූරු
ලස්සනම හිත් ඇතිවුන්
ලස්සනම සිතුවම් ගෙතුවේ
කැඩී විසිරුන පාටකූරු වලින් මිස
කිසිදා
අලුත්ම පාටකූරුවලින් නොවෙයි
සඳුනි තෙන්නකෝන්

0 Comments